Breaking News
Home / Gossip / පොට්‌ටු අම්මාන් තමිල්නාඩුවේ ඉන්නවලු.ප්‍රාභාකරනුත් සිටිනවා දැයි සැකයක්.

පොට්‌ටු අම්මාන් තමිල්නාඩුවේ ඉන්නවලු.ප්‍රාභාකරනුත් සිටිනවා දැයි සැකයක්.

වන්නි මෙහෙයුමේදී මරුමුවට පත් වූ බවට ප්‍රචාරය වූ කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටු අම්මාන් තමිල්නාඩුවේ සැඟවී සිටින බව අනාවරණය වී ඇත.

මොහු “කුරුටි” යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව හෙළි වී තිබේ. පොට්‌ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්‍රචාරය වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකි වී නැත.කොටි නායක වෙලුපිල්ලේ ප්‍රාභකරන්ද සැගවි සිටින බවට ඉන්දිය බුද්ධි අංශ සැක පල කර තිබෙනවා.

පොට්‌ටු අම්මාන් පිළිබඳව තොරතුරු මතු වූයේ වන්නි මෙහෙයුමට වසර 7 ක්‌ සපිරෙන අවස්‌ථාවේදීයි. පොට්‌ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්‍ෂියක්‌ ඉන්දීය බලධාරීන්ට යොමු කිරීමටද පසුගිය රජයට හැකිවී නැත.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close