Breaking News
Home / Gossip / පුතු සමහ බිරිඳ දුම්රියට බිළිවු බව නොදැන ‘මවුබිමට පැමිණි පියාගේ ‘ දුක්බර ෆේස්බුක් status

පුතු සමහ බිරිඳ දුම්රියට බිළිවු බව නොදැන ‘මවුබිමට පැමිණි පියාගේ ‘ දුක්බර ෆේස්බුක් status

අම්බලන්ගොඩ ගල්දූව දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටීමෙන් මිය ගිය උදයංගනී ගෝමස් මහත්මියගේ ස්වාමිපුරුෂයා මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා.

තම බිරිඳ සහ  පුතා චමිත් ගඟබඩගේ  දුම්රියට බිලිවී දිවිමගෙන් සමුගත් බව නොදැන සිටි ඔහු මෙරටට පැමිණියේ ඔවුන්ට කරදරයක් වී ඇති බවට ලැබුණු ඉඟියක් ද සමගයි.

ඉතාලියේ සිට පැමිණීමට පෙර ඔහු ෆේස්බුක් වෙත තම බිරිඳගේ සහ පුතාගේ ඡායාරූපයක් එක්කර පහත පරිදි කඳුළු එක්කර තිබුණා.

am222

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close