Breaking News
Home / Gossip / පාසල්වල ඉන්ටර්නෙට් නවතියි

පාසල්වල ඉන්ටර්නෙට් නවතියි

පාසල්වලට සපයා තිබූ අන්තර්ජාල පහසුකම් දැන් සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ නතර වී ඇතැයි ලංකා ගුරු සංගමය පවසනවා. අදාළ ගෙවීම් සිදුකර නොතිබීම ඊට හේතු වී ඇති බවයි එහි ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසුවේ. 
 School Net  සම්බන්ධතාව මගින් රට පුරා පාසල් 2700කට පමණ අන්තර්ජාල පහසුකම් සපයා තිබුණා. එම එක් පාසලක් වෙනුවෙන් මාසික ගෙවීම රුපියල් හත්දහසේ සිට 900 දක්වා වනවා.

නව පැකේජය රුපියල් 1500ක් නම් කලින් එතරම් වැඩි මුදලක් ගෙවා තිබීම ද ගැටලූවක් බවයි ලංකා ගුරු සංගමය පැවසුවේ.

නතර වී ඇති අන්තර්ජාල පහසුකම් පාසල්වලට නැවත කඩිනමින් ලබාදීමට මෙන්ම සිදුව ඇති මෙම අක‍්‍රමිකතාව පිළිබඳව ද වහා සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළ යුතු බව ඔවුන් කියා සිටියා. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close