Breaking News
Home / Gossip / පාද යාත්‍රාවට ආ නායකයන් මගහැරීම නිසා ජනතාව ඉබාගාතේ (Just In)

පාද යාත්‍රාවට ආ නායකයන් මගහැරීම නිසා ජනතාව ඉබාගාතේ (Just In)

පාද යාත්‍රාව සදහා සබාගිවු නායකයන් විවිධ ස්ථානවල සිටි නිසා ආරම්භක ස්ථානයේ සිට පේරාදෙණිය පාලම අසලට පැමිණීමේදී මගහැරී ඇති ජනතාව විශාල ප්‍රමාණයක් ඉතා අසරණව ඇති බව වාර්තාකරු පවසනවා.

මේ වනවිට කිලෝමීටරයක් පමණ දිග පෙළපාලිය නිසා නුවර කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.පොලිසියේ කිසිවෙක් රථවාහන පාලනයට යොදවා නොමැති අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රථවාහන පාලනය අතටගෙන තිබෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close