Breaking News
Home / Gossip / පාඨලීගේ වාහනේ හැප්පුණු තරුණයාට ‘සිහිය ලැබුණු ගමන්’ මිතුරා කිව්ව පරස්පර විරෝධී කතාව

පාඨලීගේ වාහනේ හැප්පුණු තරුණයාට ‘සිහිය ලැබුණු ගමන්’ මිතුරා කිව්ව පරස්පර විරෝධී කතාව

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පැදවූ බව කියන ජීප් රථයේ ගැටී තුවාල ලැබූ සන්දීප් සම්පත් නමැති තරුණයා සමඟ ගමන් ගත් ඔහුගේ මිතුරන් පොලිසිය වෙත ලබාදී ඇති කටඋත්තර පරස්‌පර විරෝධී බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

සන්දීප් සමඟ යතුරුපැදියේ පිටුපස ගමන් කර තුවාල ලැබූ තරුණයාගෙන් මිරිහාන පොලිසිය  ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම තරුණයා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අනතුරින් පසු තමාට  සිහි නැතිවූ බවයි.

රෝහලේදී සිහිය  පැමිණි පසුව මිතුරන් දෙදෙනා තමන් හමු වී අනතුරට ලක්‌වූ ජීප් රථය පදවාගෙන ගොස්‌ තිබුණේ පාඨලී චම්පික ඇමැතිවරයාගේ රියදුරු විසින් යැයි පැවසූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close