Breaking News
Home / Gossip / පාඨලීගේ රියේ ගැටුණු සන්දීප් අවම සිහිය මට්ටමේ

පාඨලීගේ රියේ ගැටුණු සන්දීප් අවම සිහිය මට්ටමේ

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ  ජීප් රථයේ ගැටී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර  ලැබූ සන්දීප් සම්පත්ට සිහිය ලැබී ඇති බවට ඊයේ (12) තොරතුරු වාර්තා වුණා.

කෙසේ වෙතත් ඔහුගේ එම තත්ත්වය අවම සිහිය මට්ටමක් පමණක් බවයි කොළඹ ජාතික රෝහලේ  ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යා ද සොයිසා මහත්මිය සඳහන් කළේ.

පොලිස්‌ ආරංචි මාර්ග පවසන අන්දමට මෙම අනතුර සිදුවී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ 28 වැනිදා රාත්‍රී  9.55 ට පමණයි.

තුවාල ලැබූ තරුණයන් දෙදෙනා කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ පැවැති යතුරුපැදි සංදර්ශනයකින් අනතුරුව යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close