Breaking News
Home / Gossip / ප්‍රබාකරන්ගේ සිරුරට අන්තිමට වුන දේ ගැන සියල්ල හෙලි වෙයි

ප්‍රබාකරන්ගේ සිරුරට අන්තිමට වුන දේ ගැන සියල්ල හෙලි වෙයි

එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප‍්‍රබාකරන් මරා දැමීමෙන් පසු ඔහුගේ සිරුර ගිනිතබා විණාශ නොකළ බව හිටපු හමුදාපති හා ෆීල්ඩ් මාර්ෂල් / අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඔහු කියා සිටියේ නන්දිකඩාල් කලපුවේදී ගැටුමෙන් මියයාමෙන් පසු හිටපු එල් ටී ටී ඊ නායකයාගේ සිරුර භූමදානය කළ බවයි.
කෙසේ වෙතත් හිටපු හමුදාපති හා මේ වන විට තානාපතිවරයකු ලෙස කටයුතු කළ මේජර් ජනරාල් දයා රත්නායක මහතා පුවත්පතකට පවසා තිබුණේ ප‍්‍රභාකරන්ගේ සිරුර පුලුස්සා දැමූ බවයි.
තින්න සෙයිදී පුවත්පත අනාවරණ කර තිබුණේ හිටපු එල් ටී ටී ඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්ගේ සිරුරද මෙසේ විනාශ කර දැමුණු බවයි.
මේ පිළිබදචව පැහැදිළි කල සරත් ෆොන්සේකා මහතා දයා රත්නායක මහතා යුධ භූමියේ නොසිටි බැවින් ඔහු මේ පිළිබදව සත්‍ය නොදන්නා බවත් එම ප‍්‍රකාශ පිළිගත නොහැකි බවත් කියා සිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close