Breaking News
Home / Gossip / පළාත් පාලන මැතිවරණයේදී රනිල් මෛත්‍රී හංසයාගෙන් සටනට

පළාත් පාලන මැතිවරණයේදී රනිල් මෛත්‍රී හංසයාගෙන් සටනට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ජනපති සම අගමැති එක්ව මැතිවරණ සටනට එළබෙන බවයි වාර්තා වන්නේ.ඊයේ දිනයේ සිට එජාප සහ නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩු ගිවිසුමද අවූරුදු 5ක් සදහා දීර්ඝ කරනු ලැබූ අතර මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ද විපක්ෂය වෙනම පක්ෂයකින් මැතිවරණයට එලබීමට නියමිතව ඇත

මේ අනුව බොහෝ විට හංසයා ලකුණින් එජාපය සහ නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායමේ පක්ෂයක නම හෝ ලකුණක් පිලිබදව මෙතෙක් ඔවුන් ප්‍රකාශ කර නැත.ඉදිරි පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත බවයි වැඩි දුරටත් අපට වාර්තා වන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close