Breaking News
Home / Gossip / පවුල බේරගන්න මහින්ද වෙරි මතින් අගමැතිට දුරකතන ඇමතුම් දිලා වෙච්ච දේ

පවුල බේරගන්න මහින්ද වෙරි මතින් අගමැතිට දුරකතන ඇමතුම් දිලා වෙච්ච දේ

හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (23) නියෝග කළේය.

ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ අණ පරිදි කුලියට මිනී මැරූ සහ ඒවාට ආධාර අනුබල දුන් පිරිස්ද සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වීමට නියමිත බවට වාර්තාවේ.මේ සියල්ල වසන් කර ගැනිමට මහින්ද රාජපක්ෂ විසින් අගමැතිවරයා සම්බන්ධ කර ගන්නා ලෙස තම නිලධාරින්ට උපදෙස් දි ඇත.අගමැතිවරයාව දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනිමට නොහැකි බව නිලධාරින් විසින් මහින්ද රාජපක්ෂට දැනුම් දි ඇත.පසුව මහින්ද රාජපක්ෂ විසින්ම දුරකතන ඇමතුමක් ලබා ගෙන ඇති අතර දැඩි වෙරි මතින් අගමැතිවරයාගේ නිලධාරින්ට ඔහු බැන වැදි ඇත.කෙසේ වෙතත් අගමැතිවරයාව සම්බන්ධ කිරිමට නොහැකි බව පවසා ඔවුන් දුරකතනය විසන්ධි කර ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close