Breaking News
Home / Gossip / පලාත් පාලන මැතිවරනයෙන් පසු මහින්ද දේශපාලනයෙන් සමු ගනි

පලාත් පාලන මැතිවරනයෙන් පසු මහින්ද දේශපාලනයෙන් සමු ගනි

මේ වන විට ජනාධිපතිවරයා එජාප නායකයා හා සමඟ අත්සන් කර තිබෙන අවබෝධතා ගිවිසුම අවසන් වන තෙක් අගමැති ධුරය වෙනස් නොකරන බව ජනාධිපතිවරයා සහතික වී ඇත. එමෙන්ම මෙම එකඟතා තුළ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබා නොදෙන අතර ඔහුට ආණ්ඩුවට එකතු වන ලෙස ආරාධනා කිරීමටත්, කැබිනට් ඇමැති ධුරයක් පිරිනැමීමත් සිදු කෙරෙනු ඇත. එමෙන්ම දැනට මහින්ද පිල නියෝජනය කරන මන්ත‍්‍රීවරු කිහිප දෙනකුට ඇමැති ධුර හා ශ‍්‍රීලනිපයේ තනතුරු පිරිනැමීම ද සිදු වනු ඇත. එසේම ඉදිරි පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීම සිදු වන අතර ඉන්ප සුව ඔහු දේශපාලනයෙන් විශ‍්‍රාම යාමට නියමිතය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close