Breaking News
Home / Gossip / පලාත් පාලන ජන්දයට කලින් සෙට් එකක්ම වැලිකඩට

පලාත් පාලන ජන්දයට කලින් සෙට් එකක්ම වැලිකඩට

ලබන වසර මුලදි පැවැත්විමට නියමිත් පලාත් පාලන ජන්දයට පෙර හිටපු ආන්ඩුවේ ප්‍රබල චරිත කිහිපයක්ම අත් අඩංගුවට ගැනිමට නියමිතව තිබේනවා.මේ වන විට මහින්ද රාජපක්ෂ පිලත් සමග සිටින ප්‍රබල චරිත 5ක් මෙලෙස අත් අඩංගුවට ගැනිමට නියමිතයි.මේ අතර දේශපාලනයේ නොමැති රාජපක්ෂවරෙකුට වසර පහකටවත් එලියට එමට නොහැකි චෝදනාවක් මේ වන විට අනාවරණය වි තිබේනවා.මේ අනුව ඉදිරි පලාත් පාලන ජන්දයේදි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල චරිත කිහිපයකට මැතිවරණ සටනේදි සිටින්නට වන්නේ වැලිකඩ හිරගෙදරයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close