Breaking News
Home / Gossip / පරාජයෙන් ගොඩඑන්න ක්‍රිකට් තනතුරු වෙනස් කරයි.

පරාජයෙන් ගොඩඑන්න ක්‍රිකට් තනතුරු වෙනස් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේදී දරුණු පරාජයකට ලක් වුණා.

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනස්කම් රැසක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් කිරීමට ක්‍රිකට් ආයතනය සුදානම් වන අතර නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලලිත් කළුපෙරුම මහතා පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලමනාකර ලෙස හිටපු ක්‍රිකට් නායක දුලිප් මෙන්ඩිස් මහතා පත් කිරමට ද තීරණය කර ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙන්ඩිස් මහතා ඕමාන් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද ක්‍රියා කරනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close