Breaking News
Home / Gossip / පරම්පරාගත ශ්‍රීලංකාකාරයාට පක්ෂයට ආයුබෝවන් කියන්න වෙයි

පරම්පරාගත ශ්‍රීලංකාකාරයාට පක්ෂයට ආයුබෝවන් කියන්න වෙයි

දශක දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔස්සේ ක්‍රීයාකාරී දේශපාලනයේ නිරත මෙන්ම, පියා ඇතුළු පවුලේ සාමාජිකයන් රැසක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව දේශපාලනයේ නිරත පවුලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නොදුරේදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපනු ඇතැයි වාර්තා වනවා.

ඒකබද්ධ විපක්ෂයේ ප්‍ර‍ධාන භූමිකාවකට පණ පොවන මොහු දේශපාලනයට නවකයෙක් නොවුවද පාර්ලිමේන්තුවට නවකයෙකි. මොහුට එල්ලවී ඇති චෝදනා වන්නේ පක්ෂ නායකත්වය විවේචනය කිරීම සහ පක්ෂයට පටහැනිව කටයුතු කිරීමය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close