Breaking News
Home / Gossip / පකිස්තාන කණ්ඩායමට නව නායකයෙක්.අෆ්‍රිඩි සමු ගන්නේත් නැතිලු

පකිස්තාන කණ්ඩායමට නව නායකයෙක්.අෆ්‍රිඩි සමු ගන්නේත් නැතිලු

අවසන් වු 20 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පකිස්තාන 20 20 නායකත්වයෙන් සහ කණ්ඩායමෙන් ඉවත් වන බව සයිඩ් අෆ්‍රිඩි පවසා තිබුනා.නමුත් දැන් ඔහු නායකත්වයෙන් පමනක් ඉවත් වි තව දුරටත් ක්‍රිඩා කිරිමට තිරනය කරලා තියෙනවා.
ඒ අනුව පකිස්තාන 20 20 කණ්ඩයමේ නායකත්වය සෆ්‍රස් අහමඩ්ට ලබා දිමට පකිස්තාන ක්‍රිකට් බලධාරින් තිරනය කරලා තියෙනවා

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close