Breaking News
Home / Gossip / පක්ෂයේ ලිපි ඉරා දැමු සියලු දෙනා නිදහස් පක්ෂයෙන් ඉවතට

පක්ෂයේ ලිපි ඉරා දැමු සියලු දෙනා නිදහස් පක්ෂයෙන් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මීලග මැතිවරණය සදහා යැවූ ලිපි ඉරා දැමු සියලු මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කොට තිබෙනවා.අද පැවති ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ කාන්තා වැඩමුළුවකදී පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව පවසා සිටියා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close