Breaking News
Home / Gossip / නොසිතු, නො පැතු, නොදත් යෝෂිත , යසාරා සහ වසීම් ගේ ඇත්ත කතාව

නොසිතු, නො පැතු, නොදත් යෝෂිත , යසාරා සහ වසීම් ගේ ඇත්ත කතාව

යසාරා අබේනායක හිටප ජනාදිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වති බව නොදන්නෙක් නොමැත. රාජපක්ෂ පවුලේ රුපවාහිනී නාලීකා ව්‍යාපාරය පවත්වාගෙන යාමට පඹයා වශයෙන් භාවීත කිරීමට ලැබීම තුල ශිරන්ති රාජපක්ෂගේ ආශීර්වාදය ලබාගෙන තිබු මෙම සම්බන්දයට පෙර යාසාරා අබේනායක සත්‍ය ප්‍රේමයෙන් වෙලිසිටියේ අභිරහස් ලෙස මරණයට පත් වූ වසීම් තාජුඩීන් සමගය. මෙම දෙදෙනාගේ සම්බන්ධයට ආත්මාර්තකාමී ආනන්ද අබේනායක මුල සිටම විරුද්ධ වී ඇත්තේ මුස්ලිම් සිංහල ගැටළු නිසාය.

ආනන්ද අබේනායක මහින්ද රාජපක්ෂව ඇසුරු කිරීම දිවයන්නේ නොමියෙන මිනිසුන් කාලයටය. තම දුව අනාගත ජනදිපතිගේ ලේලිය වනු දැකීම සිහිනය වූ බැවින් ඇයව තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ වැඩවලට රැයක් දවාලක් නොමැතිව යැවීමට අබේනායක මහතා සමත්වීය. නිවසට කුලුපගුව පැමිණෙන යෝෂිත තම දියණියට කැමැත්තක් ඇති බව දැන ගත් විට යාසාරා, වසීම් තාජුඩීන් සමග ප්‍රේමයෙන් වේලි ගැබ්ගෙන පවා සිට ඇත.

අබේනායක නාමයට රාජපක්ෂ නාමය එක්කර ගැනීමට සිහින මැවූ අබේනායක බලහත් කාරයෙන් දියණියව ගැබ් බරින් නිදහස් කොට නිවාස අඩස්සියේ තබා ඇත . අබේනායක නිවසට යෝෂිත රාජපක්ෂ පැමිණෙන්නේනම් නිවසින් වැඩ සදහා කියමින් පිටව යාමට තරම් ආනන්ද අබේනායක ඉදිරිපත් වීඇත.

නිවසට වී කල් මැරීම සුදුසු නොවන බව පැවසු යෝෂිත යාසාරාව ජාතික රුපවාහිනියේ ඈහැ නාලීකාවේ විදායක නිෂ්පාදිකාවක් ලෙස පත්වීමක් ලබා දෙනවා. පියාගේ ඉල්ලීමට ඉඩ දෙමින් අකමැත්තෙන් උන් තරුණිය ටිකෙන් ටික මුදල් වලත් බලයේත් රසය දැනී යෝශිතව තමන් වෙත බැද තබා ගැනීමට සියලු දේ සිදුකරනවා. වයසින් වැඩි වුවද යසරාගේ සුවුශේෂී දක්ෂතා හදුනාගන්නා යෝෂිත තමන්ට ලැබුණු සුවීශේෂී තිළිණයක් ලෙස යාසාරා අබේනායක ආරක්ෂා කරමින් ඇයව රුපවාහිනී නාලීකාවේ ප්‍රධාන තනතුරට පත්කරමින් යෝෂිත වෙනුවෙන් වගකීම් දරන්නට ලබා දෙනවා .

යෝෂිත රාජපක්ෂ නිධන් නාමල් සමග ලංකාවේ රගර් ක්‍රීඩාව මාෆියා කරණය කිරීමත් සමග යෝෂිතට එරෙහිව ශ්‍රී ලාංකික එඩිතර රගර් ක්‍රීඩකයකු අභීත හඩක් නගනවා ඔහු වසීම් තාජුදින් මුස්ලිම් සහෝදරයකු වුවද ඔහු නිරන්තරයෙන් අසාධාරණයට එරෙහිව පාසල් සමයේ සිට හඩ නැගුවෙක් විය.

යෝෂිත රාජපක්ෂලාගේ රගර් මාෆියාවට එරෙහිව සහ ක්‍රීඩාපිටිය තුල දේශපාලන බලයෙන් ක්‍රීඩකයන් බිය වද්දා ක්‍රීඩා කිරීම වචන හුවමාරුවලදී වැනි රගර් ක්‍රීඩාවට සාමාන්‍ය කටයුතු වලදී මරණිය තර්ජන කිරීම් වලට එරෙහිව හඩ නැගු වසීම් තාජුඩීන් නිරන්තර නැගීසිටීම යෝෂිත රාජපක්ෂ දුටුවේ යාසාරාගේ පරණ පෙම්වතා ලෙස ඊර්ශියාකාර කටයුත්තක් ලෙස පමණි.

නමුත් වසීම් තාජුදින් යනු යාසාරා අබේනායක වෙනුවෙන් සැදී පැහැදී ආලය කල යාසාරා ගැබ්ගත් අවස්ථාවේ ඇයව විවාහ කරගැනීමට පවා සුදානම් වූවෙකි. නමුත් ආත්මාර්ථකාමී අබේනායක මහතා සහ දියණිය වසීම් තාජුදින්ව කුණු කැල්ලක් සේ ඉවත දමා අමතක කිරීමට සමත් විය.

ජනාධිපතිවරයාගේ පුතාගේ බිරිද වීමට නිරන්තරයෙන් බාධාවක් වූ වසීම් තාජුඩීන් අබේනායක මහතාගේද එදිරිවාදියෙක් විය. අළුයට වැළලුනු ඉතිහාසය වසීම් කිසිදිනෙක ඇද නොතිබුණද ඔහු අබේනායක පවුලට තර්ජනයක් විය. එම නිසාම අබේනායක මහතා යෝශිතට නිතර තාජුඩීන් තම දියණියට තර්ජන සහ කරදර කරන බව බොරුගොතමින් කියා ඇත.

මෙය තුලින් තාජුඩීන් ලංකාවෙන් හෝ ලොවින් තුරන් කිරීම ඒකායන අරමුණ වූ බව අද වන විට වසීම් තජුදින්ගේ මරණයෙන් පැහැදිලි වේ, වසීම් සහ යෝෂිත අතර ආසන්නම වචන හුවමාරුව සිදුවී ඇත්තේ අවන්හලේදී බව ප්‍රසිද්ධ රහසකි මෙහිදී වසීම් යාසාරාගේ ශරීරයෙහි උපන් ලපයක් පිළිබද සදහන් කිරීම යෝශිතගේ සාහසිකම් වලට ඉක්මන් වී ඇත. දස්කොන්ට වූ ඉරණම වසීම්ටද සිදුවිය.

පැහැරගෙන ගොස් පොලිතින් මල්ලක ඔලුව සිරකර වාතය නැතිකර හුස්ම ගැනීමට බැරිකොට පසුව ඝාතනය කොට වාහනය සමග ගිනි තැබූ බව යෝශිතගේ මිතුරන්නම් බිමත් වූ පසුව මෙම දිනවල නිතර දොඩවයී නමුත් ලංකාවේ පොලිසියට අනුව මෙය රිය අනතුරකි.

යෝෂිත රාජපක්ෂට විපක්ෂ ආණ්ඩුවකින් හැර කිසිදිනෙක දඩුවම් කල නොහැකි බවීන් සියලුදෙනා නිහඩය. යෝශිතගේ මිනීමරු හමුදාව තවමත් නිදැල්ලේ.?

වර්තමාන තත්වය
ඉහත පලවූ ලිපියේ සියලුම තොරතුරු ගැබ්ව ඇති නිසා යලි යලිත් සිදුවී ඇති ඝාතනය සම්බන්දයෙන් කථා කිරීම පලක් නොමැත

නමුදු මෙම මිනීමැරුම ආරක්ෂක අංශ කිසියම් බලපෑමක් නිසා යට ගැසූ බව පැහැදිලිය මේ පිටුපස සිටින සියලුම පුද්ගලයින් නිතිය හමුවට ගෙන ආ යුතුය .මේ පිලිබදව පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ගෙන් ඇසීමට ප්‍රශ්න රාශියක් ඇත .

පොලිස් වාර්තා අනුව එවකට පොලිස් මාද්‍ය ප්‍රකාශක අජිත් මහතා කිවේ අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙය සිදුවී ඇති බවය ,එසේනම් පොලිසිය අනුමාන කරන වේගය කොපමණද ?

ජිවිත හානියක් වීමට මෙවැනි රථයක් ධාවනය කලයුතු වේගය ශ්‍රී ලංකා පොලිසියට අනුව කොපමණද ?
මංතීරු දෙකක් සහිත මාර්ගයක ගසක් සහ කුඩා කඩයක් අතරින් පොලිසිය කියන අධික වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් අංශක 90ක් හැරී ශාලිකා ක්‍රීඩා පිටියේ තාප්පයේ වැදුණු විට එකී මෝටර් රථයට විය හැකි හානිය කොපමණද ????

අධික වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් අංශක 90ක් හැරී තාප්පයේ වැදුණු විට එම පාරේ සලකුණු තිබ්බාද (ටයර් මාර්ක්) ?

වසීම් තාජුඩීන් පැදවූ රථයේ ටයර් වලට හානිවී තිබුණාද ?මෙපමණ වේගයකින් අනතුර සිදුවූ විට ටයර් බේරෙන්නේ කුමන හේතුවකටද ?

පොලිසිය සැක කරන ගින්න මෝටර් රථය තුලට පැමිණ ඇතතේ මෝටර් රථයේ කුමන ඉස්තානයෙන්ද ?
ගින්නෙන් වහා ගිනි ඇවිලෙන සුළු ඩෑෂ් බෝර්ඩ් ඉතිරිවූයේ කෙසේද ?

වසීම් තාජුඩීන් මෙපමණ වේගයෙන් මෝටර් රථය ධාවනය කලා නම් එයට හේතුව පොලිසිය සොයා බැලුවාද ?

වසීම් තාජුඩීන් මත්පැන් ගෙන තිබුණාද ?

මෙවැනි අනතුරක් සිදුවන විට අදික ශබ්දයක් එන අතර අනතුර සිදුවූ ඉස්තනයේ අවට නිවෙස් වල කට උත්තරවල තිබුන කරුණු මොනවාද ? වසීම් තාජුඩීන්ගේ සීට් එක වැඩිපුර පිච්චුනේ කෙසේද ? ගින්න අනික් සීට් පුච්චන් බැහැ කිවුවාද ?

අනතුර වූ පාර්ක් රෝඩ් එකේ රාත්‍රී 1ට අනෙක් වාහන යන්නේ නැතිද ??

මියගිය වසීම් තාජුඩීන්ගේ පර්ස් එක කිලෝ මීටර 1.5 තුලදී දින කීපයකට පසුව හමුවූයේ කෙසේද ?
අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන අය වාහනයේ හෝ තමන්ගේ සාක්කුවේ තියන පර්ස් එක අතුරු පාරවල් වලට විසික් කරනවාද ?

වංගු සහිත පාරක් වන පාර්ක් රෝඩ් එකේ අනතුර වූ ඉස්තනයේ සිට අවසන් වංගුවට ඇති දුර ?අවසන් වංගුවේ සිට අනතුර සිදුවූ ඉස්තනයට පොලිසිය අනුමාන කරන වේගයට පිවිසීමට හැකිද ?ඒ අතරවාරේ

තමන් ලග තිඛෙන පර්ස් විසිකිරීමටත් හැකිද ?
මෙහිදී මතුවූ තවත් වැදගත් කාරණයක් වුයේ මෙම අනතුර සිදුවීමට දින දෙකකට ප්‍රථම ශ්‍රී ජයවර්ධන පුර පාර්ලිමේන්තු පාරේ පැලවත්ත දෙසට යන විට ඇති පාලම ආසන්නයේ අයිතිකරුවෙකු නොමැති සහ අංක තහඩු නොමැති අබලන් වැන් රථයක් ගිනිගෙන තිබු අතර අයිතිකරුවෙකු නොමැති අබලන් වැන් රථය ගිනි ගෙන දින දෙකකට පසුව වසීම් තාජුදින් තරුණයාගේ අභිරහස් මරණය සිදුවිය.
යසාරා ගැන මතකය යලි අවදි කරනවානම් මේවන විට යෝෂිත හා තිබු සම්බන්දය බිදී වසර 1.5 කි , වසර 2005 සිට 2008 දක්වා එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් යුර්නිවර්සිටි හි අද්‍යාපනය ලබන ඇය පසුව ලංකාවට පැමිණෙන අතර පාසැල් සමයේ මිතුරියන් වූ ඔශිනි සහ ශාමලී මාර්ගයෙන් මුලින්ම වසීම් තාජුඩීන් හදුනාගෙන ඇති අතර 2009සිට ඔවුන් පෙම්වතුන් වූ බව කියවේ , පසුව යසාරාගේ තවත් හිතවතියක් වූ මොඩ්ලින් කරපු කවුෂි එදිරිසිංහ මාර්ගයෙන් යෝෂිත හදුනාගෙන ඇති අතර.මුලදී මිතුරන් වී පසු කාලයකදී යසාරා තම හිටපු පෙම්වතා අතහැර යෝෂිත හා හාද වූ බව කියවේ

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close