Breaking News
Home / Gossip / නොරොච්චෝලේට පණ එයි.විදුලි කප්පාදුව අද විතරයි

නොරොච්චෝලේට පණ එයි.විදුලි කප්පාදුව අද විතරයි

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු අද (16) සවස් කාලය වනවිට යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා කියාසිටියේ විදුලි කප්පාදු කිරීම අද දවසට පමණක් සීමා කළ හැකි වෙතැයි අපේක්‍ෂා කරන බවයි.
විදුලි බිදවැටීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවල නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී මෙවැනි ගැටලූ මගහරවා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවද රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සදහන් කළා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close