Breaking News
Home / Gossip / නෙවිල්ගේ වත්තට පොලිසිය එන්න කලින් දවසේ රැ වෙන කට්ටියත් වත්ත හැරුවා.මහින්දට ඔත්තුව දුන්නේ කවුද?

නෙවිල්ගේ වත්තට පොලිසිය එන්න කලින් දවසේ රැ වෙන කට්ටියත් වත්ත හැරුවා.මහින්දට ඔත්තුව දුන්නේ කවුද?

මිට මාස 2කට ඉහතදි මහින්දගේ ප්‍රධාන ආරක්ෂකයා වන නෙවිල් නැමති තැනැත්තාගේ ඉඩමක් පොලිසිය විසින් හාරනු ලැබුවා.නමුත් කිසිදු සැක කටයුතු දේයක් මේහිදි හමු වුනේ නැ.නමුත් ප්‍රදේශවාසියෙක් පොලිසියට පැමිණ මේ පිලිබදව වෙනත් තොරතුරක් ලබා දි තිබෙනවා.එනම් පොලිසිය පැමිනිමට පෙර දින රාත්‍රියේ කිසියම් පිරිසක් ඒම ඉඩමට පැමින වලක් හාරනු දුටු බවයි.පොලිසිය පැමිනිමට පෙර මහින්ද රාජපක්ෂට මෙම ඔත්තුව දි ඇත්තේ පොලිසියේම අයෙකු විසින් විය යුතුය.මේ පිලිබද පරික්ෂණ මේ වන විට ක්‍රියාත්මකයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close