Breaking News
Home / Gossip / නිරුවත ජනප්‍රිය කරමින් ලෝකය දිනු විරයන්ට මඩ ගසන හිරු

නිරුවත ජනප්‍රිය කරමින් ලෝකය දිනු විරයන්ට මඩ ගසන හිරු

මා මේ සටහනට මුල පුරන්නේ කවුරුන් කෙසේ කොහොම කිව්වත් ශ්‍රි ලංකා ක්‍රිකට් සමග ආත්මිය බැදිමක් ශ්‍රි ලංකා ක්‍රිඩා ලොලින් හට තිබේ.විටක කදුලු සලමින් විටක සිනා සෙමින් අප ක්‍රිකට් සමග ඇති බැදියාව කුමන දේකටවත් නතර කල නොහැකිය.ලෝකය දෙවරක් දිනා ලක් මව ඉහලින්ම තැබුවේ ක්‍රිකට් මිසක් කුඩු මාද්යය නොවේ.

මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම සිටින්නේ තරමක පසුබැමකය.ඒය ක්‍රිකට් ඉතිහාසය බැලු කල ඔනැම කණ්ඩායමකට උරුම වි ඇත.මෙවර පෙරලිකාර ජයක් ලබා ගත් බටහිර කොදෙව්වන්ගේ ඉතිහාසය ගත් කල විටෙක ඔවුන් සිටියේ ලෝක කුසලානයට ඇතුලු විමටත් නුසුදුසු තත්වයකය.නමුත් අපට එතරම් අපහසු කාලයක් උදා වි නැත.නමුත් මැත කාලිනව ගත් විට අපත් ඉන්දිය ප්‍රේක්ෂකයින් ගනයට ඇද වැට්ටිමට මාධ්ය්ය මෙහෙයුමක් ආරම්භ වි ඇත.

ක්‍රිකට් ක්‍රිඩකයින්ට අමු අමුවේ පහර දිමට එක්තරා මාධ්ය්ය ආයතනක් රැ දහවල් නොබලා වෙහෙසෙයි.ලෝක කුසලානයට යැමට පෙර සිටම මොවුන්ගේ ගොදුර වුයේ හිටපු විස්සයි විස්ස නායක ලසිත් මාලිංගය.ඔවුන් ඔහුව ඇද දැමුවේ අන්තිම පහත් තත්වයටය.ලසිත් මාලිංගව ඔවුන්ට පෙනි ඇත්තේ ගනිකාවක් ලෙසය.මෙහි සිනා ගෙන දෙන ප්‍රධාන කරුන වන්නේ තම්න්ගේ නිරුවත පෙන්නමින් තමන් නිලියන් කියා ගන්නා පිරිසක්ව හිරු විසින් විරයන් කිරිමයි.ඒයට හොදම උදාහරනය නම් පියුමි හන්සමාලි නම් නිලියක් කියා ගන්නා කෙනෙකු වෙනුවෙන් හිරු මාද්යය හැකි තරම් කඩේ යාමය.ඒම නිලියන් රටට වැඩ දයි ලෙස පෙන්විමට මහත් වු වෙහෙසක් දරන මෙම කුඩු මාද්යය ආයතනය අප හදවතේ විරයන්ට මඩ ගසමින් ගෙන යන වයාපාරය කිසිම අයෙකු අනුමත කරන්නෙනම් නැත.

 

2014 ලෝක කුසලානය දිනා ගත් මොහොතේ මාලිංගගේ හොද කියමින් ඒය විකුනන් කැමටත් මෙම කුහක මාද්යය ඉතා හොදින් දනි.කෙසේ වෙතත් මෙම පහත් ක්‍රියා වලින් ශ්‍රි ලංකා ක්‍රිකට් ලොලින්වත් ක්‍රිඩකයින්වත් සැලෙන්නේ නැත.අවසාන වශයෙන් කිමට ඇත්තේ ඔවුන්ගේ කුඩු ඔවුන්ට නොපෙනේ.නිලියන්ගේ නිරුවතද නොපෙනේ.රටට වැඩ දායි ක්‍රිඩකයින් නම් ඔවුන්ට හොදටම පෙනි ඇත.ඔබගේ අදහස් පහතින් දක්වන්න

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close