Breaking News
Home / Gossip / නිදහස කියලා ජාතික කොඩියට කරපු වැරදි වැඩක් (Photos)

නිදහස කියලා ජාතික කොඩියට කරපු වැරදි වැඩක් (Photos)

හෙටට යෙදෙන 68 වන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කරන ජාතික කොඩිය හැටන් නගරයේ අද (03.02) වැරදි ආකාරයට ප්‍රදර්ශනය කරලා. මේක හිතලා කලාද වැරදීමකින් වෙලා ද කියන්න අපි හරියටම දන්නේ නෑ.

හැටන් දික්ඔය නගර සභාව ඉදිරිපිට වෙළදසැලක තමා වැරදි ආකාරයට මෙහෙම ජාතික කොඩිය ප්‍රදර්ශනය කරලා තිබුණේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close