Breaking News
Home / Gossip / නිදහස් පක්ෂය දෙකඩ වෙයි.මහින්ද නව සන්ධානයකින්

නිදහස් පක්ෂය දෙකඩ වෙයි.මහින්ද නව සන්ධානයකින්

මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ද විපක්ෂය වෙනම සන්ධානයකින් ඉදිරියේදී කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.තවත් සති දෙකකින් මෙම නව සන්ධානය බිහි වන බවයි වාර්තා වන්නේ .මෙයට සහයෝගය දක්වන සියලු නිදහස් පක්ෂ සංවිධාකවරුන්ගේ තනතුරු ඊයේ ඉවත් කර දැමුවා.ඒ වෙනුවට නව සංවිධාකවරු ජනාධිපතිවරයා ඊයේ පත් කරනු ලැබුවා.

ඉතිරි සති දෙකෙන් පසුව දේශපාලන කරලිය දැඩි උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close