Breaking News
Home / Gossip / නැගෙනහිර මහ ඇමතිට රාවුෆ් හකිම්ගෙන් හොද පාඩමක්

නැගෙනහිර මහ ඇමතිට රාවුෆ් හකිම්ගෙන් හොද පාඩමක්

නැගෙනහිර මහ ඇමැතිවරයා විසින් සාම්පූර් නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාට බැණවැදීම අනුමත නොකරන බව මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර ඇත. නාවික හමුදා නිලධාරියාට බැණවැදීම පිළිබඳ මහ ඇමැතිවරයාට එරෙහිව පරීක්‍ෂණයක්‌ ද පවත්වන බව හකීම් මහතා මහනුවරදී ප්‍රකාශ කර තිබේ.නෂීර් අහමඩ් කොන්දේසි විරහිතව සමාව ගත යුතු බව ඔහු නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අවධාරණය කරනවා.

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය හසීර් අහමඩ් ඉකුත් 20 වැනිදා සාම්පූර්හි පාසලක පැවැති උත්සවයකදී එම නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරි රංජිත් ප්‍රේමරත්න මහතාට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close