Breaking News
Home / Gossip / නැගෙනහිර ගැටුමට පෙර නැගෙනහිර මහ ඇමති සහ මහින්ද අතර රහස් සකාච්ජාවක් සිදු වෙලා.සියල්ල එලියට

නැගෙනහිර ගැටුමට පෙර නැගෙනහිර මහ ඇමති සහ මහින්ද අතර රහස් සකාච්ජාවක් සිදු වෙලා.සියල්ල එලියට

මිට සති 2කට ඉහතදි සාම්පූර් මධ්‍ය විද්‍යාලයේ පැවැති උත්සවයකදී නැඟෙනහිර පළාත් මහ ඇමැති හාපිස් නසීර් අහමඩ් විසින් නාවික හමුදාවේ නිලධාරියකුට බැණ වැදීමේ සිද්ධිය සිදු වු දිනයට සතියකට ප්‍රථම මහින්ද සහ මහ ඇමති නසිර් අතර සාකච්ජාවක් බත්තරමුල්ලේදි පවත්වා තිබෙන බවට මේ වන විට හෙලි කර ගෙන ඇත.ඒ අනුව අගමැතිතුමා විසින් ඒම සිද්ධියට අදාල වාර්තාවක් එතුමාට ලැබිමට සලස්වන ලෙස දන්වා ඇත.මේ වන විටත් මහ ඇමති නසිර් අහමද් මහතාගේ පක්ෂයේ සෙසු සමාජිකයින් ඔහුට සේවයෙන් ඉල්ලා අස් වෙන ලෙස බලපැම් කර ඇත.මේම සිද්ධිය කවුරුවත් නොසිතන පැත්තකට ගමන් කිරිමට ආරම්භ වුයේ පෙරේදා සිටය.ඒ මහ ඇමති වරයාට තිබු තහනම්ද ඉවත් කරමිනි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close