Breaking News
Home / Gossip / නාමල් ශ‍්‍රීලනිපයෙන් දොට්ට

නාමල් ශ‍්‍රීලනිපයෙන් දොට්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතාගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවිය යුතු යයි ඉදිරි පක්‍ෂ මධ්‍යම කාරක සභාවට යෝජනාවත් ඉදිරිපත් කිරීමට යයි.

ඉන් අනතුරැව මන්ත‍්‍රීවරයාට එරෙහිව විනය පරීක්‌ෂණයක්‌ද පැවැත්වීමට නියමිතය.

නාමල් රාජපක්‍ෂ මහතා විසින් දිගින් දිගටම පක්‍ෂයත් පක්‌ෂ නායකත්වයත් විවේචනය කිරීම සහ ඔහුට විරැද්දව දූෂණ චෝදනා එල්ලවීම මත මෙම යෝජනාව ඉදිරිත් කිරීමට නියමිතය

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close