Breaking News
Home / Gossip / නාමල් ලබන සදුදා අත් අඩංගුවට

නාමල් ලබන සදුදා අත් අඩංගුවට

පා.ම නාමල් රජපක්ෂ මහතාව ලබන සදුදා දිනයේ අත් අඩංගුවට ගැනිමට සැරසෙන බව වර්තා වනවා.තජුඩින් ඝාතනය සහ රාජ්ය දේපල අවභාවිත කිරිම යන වරදවල් ඔහුට එරෙහිව එල්ල වි තිබෙනවා.
අපරාධ විමර්ශන දෙපාර්තමෙන්තුව සහ මුල්ය අපරාධ විමර්ශන එකකයේද නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කරුනු රැසක් හෙලි කරගෙන තිබෙන බවයි වර්තා වන්නේ.

 
ගිය මසදි අධිකරණය විසින් තජුඩින් ඝාතනයේ සියලුම සැකකරුවක් අත් අඩංගුවට ගන්නා ලෙසද නියෝගයක් ලබා දි තිබෙනවා.ඒ අනුව මිලගට රාජපක්ෂ පවුලේ තවත් සමාජිකයෙකුට ලබන සතියේදි සිර බත් කැමට සිදු වනු ඇති බවයි විශ්වාස දායි ආරංචි මාර්ගවලින් වර්තා වනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close