Breaking News
Home / Gossip / නාමල් රාජපක්ෂ 22 දක්වා රක්ෂිත බන්ධනාගර ගත කරයි

නාමල් රාජපක්ෂ 22 දක්වා රක්ෂිත බන්ධනාගර ගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාව මේ මස 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා. පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට අද අත් අඩංගුවට ගැනිමෙන් පසු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඔහුට අයත් සමාගමක් මගින් අයථා මුදල් උපයෝගී කරගෙන හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද කැදවා තිබුණා. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. 

රුපියල් කෝටි දොළහමාරකට අධික මුදල් යොදවා හෙලෝකෝප් සමාගමේ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කෙරෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් වෙත වරේන්තු නිකුත් කරණමෙන් මිට පෙර පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින්  අධිකරණයෙන් ඉල්ලා සිටියා.   

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close