Breaking News
Home / Gossip / නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේ

නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරේ

අත්අඩංගුවට ගෙන බන්දනාගාර ගතව සිටි නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැර තිබෙනවා.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු‍ණේ, රුපියල් මිලියන 70ක ගණුදෙනුවක් සම්බන්ධයෙනි.

නඩුව අද කැඳවු අවස්ථාවේ රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත නාමල් රාජක්ෂ මහතා මුදා හැරියේ ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close