Breaking News
Home / Gossip / නාමල් මෝරෙක්දැයි මහින්ද අසයි

නාමල් මෝරෙක්දැයි මහින්ද අසයි

කාලීන දේශපාලන හා ආර්ථික ගැටලු කිහිපයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) සිය ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම මෝරෙකු අල්ලා ගැනීමක් නොවන බවත් නාමල් අල්ලා ගන්නා බව ඊට පෙර දවසේ ඇමතිවරයා තීරණය කර අති බවත් පැවසුවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලය වෙත අද පැමිණ සිටියා. මාධ්‍යවේදීන් ඔහුගෙන් ද ප‍්‍රශ්න කිරීමට උත්සහ කළත් ඔහු එම අවස්ථාව මගහැර ගිය බවයි නෙත් නිවුස් වාර්තාකාරිණී තිළිණි පෙරේරා පැවසුවේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close