Breaking News
Home / Gossip / නාමල්ව අත්අඩංගුවට ගත්තු හේතුව ..! සුජානි නවලෝක රෝහලට

නාමල්ව අත්අඩංගුවට ගත්තු හේතුව ..! සුජානි නවලෝක රෝහලට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ  ඔහු අද ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදීයි.
 
නාමල් රාජපක්ෂ හිමිකාරිත්වය දරන NR Associates සමාගම සහ “ගවර්ස් ලේන්” සමාගම් දෙක සිදු කර ඇතයි ඉයන මුදල් ගණුදෙනු 14ක් සම්බන්ධව නීතිපතිතුමා විසින් අවධාන යොමු කිරීමෙන් අනතුරුව මුදල් විශුද්ධිකරණ පණත යටතේ මෙම සමාගම් දෙකේ 6 දෙනෙක් අත් අඩංගුවට ගනීමටයි නීතිපති තුමා විසින් උපදෙස් දී ඇත්තේ.
 
 නාමල් රාජපක්ෂ අත් අඩංගුවට පත් වී ඇතත්, මේ වන විට චෝදනා එල්ල වී ඇති “සුජානි බෝගොල්ලාගම” නවලෝක රෝහලේ ප්‍රතිකාර ගන්නා බව පවසමින් රෝහල් ගත වී ඇති බවත් වාර්තා වෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close