Breaking News
Home / Gossip / නාමල්ට CID එකෙන් හදිසි කැදවිමක්.

නාමල්ට CID එකෙන් හදිසි කැදවිමක්.

පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂට අපරාධ විමර්ශන දෙපාර්තමෙන්තුවට පැමිනෙන ලෙස දින නියම කර ඇති බවයි වර්තා වන්නේ.

 
මේ වන විටත් ඉහලම පෙලේ අයෙකු පිලිගැනිමට වැලිකඩ බන්ධනාගාරය සුදානමින් සිටින බවත් වාර්තා වන්නේ වැලිකඩ ප්‍රභු සිර මැදිරිය හදිස්සියෙම සුදානම් කිරිමත් සමගයි

 

.
ගෙවි ගිය සතියේ වසිම් තාජුදින්ගේ මරණය පිලිබද නඩු විභාගයෙදි අධිකරණය මගින් සැක කරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමෙන්තුවට නියෝග කර සිටියා.

 
ඒම නිසා නාමල් රාජපක්ෂ මහතාට ලැබුනු කැදවිමත් ඒම නඩුවත් අතර කුමක් හෝ සම්බන්ධයක් තිබිය හැකි බවටයි මාධය්ය වර්තා වල සදහන් වන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close