Breaking News
Home / Gossip / නාමල්ට වරෙන්තු.තව සුළු මොහොතකින් අත්අඩංගුවට

නාමල්ට වරෙන්තු.තව සුළු මොහොතකින් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසිණි.

නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ ඔහු ‘හෙලෝ කෝප්’ ආයතනයෙන් රුපියල් දස ලක්ෂ එකසිය විසිපහක කොටස් මිලට ගෙන ඇතැයි ද ඒ සඳහා ඔහුට මුදල් ලැබුණු ආකාරය සැක සහිත යැයි ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටිම හේතුවෙනි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close