Breaking News
Home / Gossip / නාමල්ට දැන් වෙලා තියෙන දේ.රටින් පිටවිමට සැලසුමක්

නාමල්ට දැන් වෙලා තියෙන දේ.රටින් පිටවිමට සැලසුමක්

නාමල් රාජපක්ෂ ඇතුලු ඒම පවුලට විශාල වශයෙන් චෝදනා එල්ල වි තිබෙනවා.එයින් එකක් වන්නේ තජුඩින් ඝාතනයයි.නව පොලිස් පති වරයා පත් වු මොහොතේ සිට එම පරික්ෂනය කඩිනම් කර තිබෙනවා.නාමල් රාජපක්ෂ ඇතුලු අනෙකුත් ඒකාබද්ධ විපක්ෂය සිතා සිටියේ වික්‍රමසිංහ මහතා මිලග පොලිස් පති වරයා ලෙස තෙරි පත් වනු ඇතැයි කියාය.

 

නමුත් දැන් නව පොලිස්පති ධුරය හිමි වි ඇත්තේ පුජිත් ජයසුන්දර මහතාටය.පරික්ෂන කඩිනම් විමත් සමගම නාමල් රාජපක්ෂ ලබන සතියේ රටින් පිටවිමට සැලසුම් සකස් කොට ඇත්තේ.ඔහුගේ විවාහ මංගල්ලයට බව පවසමින් මෙලෙස ඔහු රටින් පිට විමට නියමිත බවයි වර්තා වන්නේ 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close