Breaking News
Home / Gossip / නාමල්ට කලින් මහින්ද යයි

නාමල්ට කලින් මහින්ද යයි

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට රැගෙන ඒමට නියමිතයි.

මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

මීට පෙර අවස්ථාවකදී ද නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close