Breaking News
Home / Gossip / නව පොලිස්පති පුජිත් ජයසුන්දර

නව පොලිස්පති පුජිත් ජයසුන්දර

නව පොලිස්පති තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී කථානායකවරයා හැර සෙසු සාමාජිකයින් එහිදී ඡන්දය භාවිත කළා. එහිදී ඡන්ද 5 ක් පූජිත් ජයසුන්දර මහතාට හිමිවූ අතර එස්.එම්. වික‍්‍රමසිංහ මහතාට හිමිවූයේ එක් ඡන්දයක් පමණයි. එක් ඡන්දයක් ප‍්‍රතික්ෂේප වුණා.
එ් අනුව ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය අද පස්වරුවේම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශිත නාමයට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවූ පසු 34 වැනි පොලිස්පතිවරයා පත්වනු ඇති. පොලිස්පතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා මෙරට ඉතිහාසයේ මෙවැනි ක‍්‍රමවේදයක් අනුගමනය කළ පළමු අවස්ථාව මෙයයි.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close