Breaking News
Home / Gossip / නව පොලිස්පති පත්කෙරේ

නව පොලිස්පති පත්කෙරේ

නව පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර මහතා පත්කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා. 

 

පසුගිය 18දා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහාතා  පොලිස්පති ධූරයට සුදුසු බව නම්කර ජනාධිපතිවරයා වෙත යවනු ලැබුවා. 

 

ඒ අනුව ජයසුන්දර මහතා ලංකාවේ 34 වැනි පොලිස්පතිවරයා වනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close