Breaking News
Home / Gossip / නවසීලන්ත අගමැති ‘හරීන්ට එවූ’ විශේෂ ලිපිය මෙන්න

නවසීලන්ත අගමැති ‘හරීන්ට එවූ’ විශේෂ ලිපිය මෙන්න

නවසීලන්ත අගමැති ජෝන් කී මහතා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට විශේෂ ලිපියක් එවා ඇති බව වාර්තා  වනවා.

 

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේදී පරිවාර අමාත්‍යවරයෙකු ලෙස දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ඉන් ප්‍රසාදය පළ කර තිබෙනවා.

 

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සඳහා සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ද ජෝන් කී මහතා එහිදී සිය අවදානය යොමු කර තිබෙනවා.

 

නවසීලන්ත අගමැති ජෝන් කී මහතා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එවන ලද ලිපිය පහතින් දැක්වෙනවා.

 

aaaaa

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close