Breaking News
Home / Gossip / “නටලා බලමුද” ෂෝ එකට නටන්න ගිය කෙල්ලෝ තුනකට වෙච්ච හදියක්

“නටලා බලමුද” ෂෝ එකට නටන්න ගිය කෙල්ලෝ තුනකට වෙච්ච හදියක්

බණ්ඩාරගම, ගම්මන්පිල පැත්තේ කෙනෙක් සති අන්ත පත්තරේක කලා පිටුවේ දානවා අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන්ට නළු නිළි වරම් තියෙනවා කියලා.

මේකට ආවා කන්තලේ පිරිමි ළමයෙක් සහ අවිස්සාවේල්ල, අලවතුගොඩ හා දඹදෙණියේ තරුණියන් තිදෙනෙක්. මේ හැමෝටම නවතින්නත් මේ පුද්ගලයා පහසුකම් ලබා දෙනවා.

මේ තරුණියන් එනකොට ආයතනය කරන් යන මේ පුද්ගලයා ගාව තවත් තරුණියන් දෙදෙනෙකුත් ඉඳලා තියෙනවා.

ඒ පුද්ගලයා කියනවා අපි ඩාන්සින් ෂෝ එකක් මුලින් කරන්නේ මේකේ නම “නටලා බලමුද” මුලින් මේකට පුහුණු වෙන්න ඕනේ උදේ 8.30ට ඒ නිසා පුහුණුවීම් වලට එන්න කියලා. දවසක් දෙකක් නැටුවට පස්සේ එක දවසක් මේ අයට කියලා තියෙනවා ඇඟේ හැඩ පේන්න නිරුවතින් නටන්න කියලා. එදාම පාන්දරම මේ තරුණියන් තිදෙනා පැනලා යනවා.

පැනලා ගිහින් මේ අය බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කරනවා.

මේ කැත වැඩේ කළ පුද්ගලයා අවුරුදු 55ක විවාහකයෙක්. දැන් ඔහු ඉන්නේ පොලිස් අත්අඩංගුවේ.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close