Breaking News
Home / Gossip / දෙහිවල නයිට් ක්ලබ්වල මහ රෑට වෙන දේවල්

දෙහිවල නයිට් ක්ලබ්වල මහ රෑට වෙන දේවල්

සමහර නයිට් ක්ලබ්වල ඉන්න අයිතිකාරයෝ රෑ ජාමේ වෙනකොට ඒවගේ බොන්න තියෙන මත්පැන් වල ගණන් උස්සනවා. මොකද රෑ 12 පැන්නම මත්පැන් තියා කෑමක් ගන්නත් කඩවල් වහලනේ.

රෑ 12 පැන්නම ක්ලබ්වලත් අවසර නැතිව මත්පැන් විකුණන්න තහනම්. එහෙම විකුණන්න නම් සතියකට රුපියල් 75,000ක් ගෙවලා වෙනම බලපත්‍රයක් ගන්න ඕනි සුරාබදු දෙපාර්තමේන්තුවෙන්. ඒ විදියට නීතිය අනුව වැඩ නොකර රෑ 12න් පස්සෙත් හොරෙන් ගිණි ගණන්වලට ගිණි වතුර විකුණපු සමාජශාලා කීපයක් අද (5) පාන්දර 1-3ත් අතර වටලන්න සුරාබදු විශේෂ විමර්ශන හා බුද්ධි ඒකකයේ නිලධාරීන් සමත් වුණා.

මේ සමාජජාලා ඇතුලේ ඉන්න තරුණියන් ඒකට එන අයට හොඳටම බොන්න දීලා සල්ලි ගන්නවා කියලත් අපිට ආරංචි වුණා. අපිට ලැබුණු තොරතුරු අනුව ගල්කිස්ස, දෙහිවල පැත්තේ තිබ්බ නයිට් ක්ලබ් ටිකක් තමයි මේ විදියට වටලලා තියෙන්නේ.

මේවගේ නටන ගෑණු ළමයින්ට මාල දාන්නත් ලොකු ලොකු ගණන් ගන්නවලු. ඒ එක මාලයක් රුපියල් 1000 ඉඳන් 5000වෙනකම් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ වගේම සමහර අයට හොඳට බොන්න දෙන්නත් මේ ගෑණු අය පුරුදු වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අතේ තියෙන සතේම හිඳෙනකම් එයාලා දන්නෙත් නෑ.

ඔය විදියට ගෑණු ළමයි සතුටු කරන්න ඇඟට දාන මාලෙකින් 35%ක් නටන කෙනාට කොමිස් හම්බවෙනවලු. තව තව මොනදේවල් වෙනවද කියලා අලුතින් කියන්න දෙයක් නෑනේ.

ඒ හැමදේම වෙන ක්ලබ් සුරාබදු නිලධාරීන් වැටලුවේ මේ විදියට

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close