Breaking News
Home / Gossip / දෙව්මිණි නිසා ලංකාවේ Facebook හැමෝටම වැඩ වරදින ලකුනු

දෙව්මිණි නිසා ලංකාවේ Facebook හැමෝටම වැඩ වරදින ලකුනු

පැය 24ක් ඇතුලත ශ්‍රි ලංකාවේ සිටින සැවම මුලාවට පත් කරමින් දෙව්මිණි යන නමින් සිටිනා තරුනියක් කල ක්‍රියාවක් නිසා රටම අපකිර්තියට පත්ව තිබෙනවා.කෙසේ වෙතත් ඇයගේ සැබැම නම දිල්කි බව දැන් සොයා ගෙන තිබෙනවා
දැන් මෙම තත්වය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමත්ය්යංශයේ අවධානයට යොමු වි තිබෙනවා.ඔවුන් පවසන්නේ මෙම ක්‍රියාව සුලු කොට තැකිය නොහැකි බවයි.මෙලෙස පැය 24ක් ඇතුලත සමාජ ජාල වෙබ් අඩවියක් මගින් එක් රටක්ම රැවටිමට තරම් පාදක වු මෙම සිද්ධිය ශ්‍රි ලංකාවේ ඉදිරි තාක්ෂන ගමනට භයානක ආදර්ශයක් සපයා ඇතියි බවත් මෙවැනි වෙනත් ක්‍රියා සිදු කොට ජනයා මුලා කොට රට තුල කැලඹිමක් ඉදිරියේදි ඇති විය හැකි බවත් ඔවුන් පවසනවා.

 

සමාජ ජාල වෙබ් අඩවි තමන්ගේ දැනුමට පමනක් භාවිතා කරන්නේ නම් එය උචිත බවත් තමන්ගේ හැදුනුම්පත ලබා දි සිම් පතක් මිලදි ගන්නවාක් මෙන් ෆෙස්බුක් ගිනුමක් ඉදිරියේදි සදා ගැනිමට සිදු විය හැකි බව ඔවුන් අනතුරු අගවනවා.මෙවැනි රැවටිම් වලට නොව නවින දැනුම හුවමාරු කර ගැනිමට සමාජ ජාල වෙබ් අඩවි යොදා ගැනිම උචිත බව වැඩි දුරටත් පවසා සිටියා

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close