Breaking News
Home / Gossip / දුෂ්මන්ත ගෙදර එයි

දුෂ්මන්ත ගෙදර එයි

වේග පන්දු යවන කී‍්‍රඩක දුෂ්මන්ත චමීරට එංගලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වී තිබෙනවා. ඒ සිරුර පිටුපස ප‍්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.

ප‍්‍රතිකාර සඳහා දුෂ්මන්ත චමීර ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගන්නා බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

අද (24) උදෑසන ඔහු ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුවයි එම තීරණය ගෙන ඇත්තේ.

අවම වශයෙන් මාස 4ක්වත්, දුෂ්මන්ත චමීර විවේක ගත යුතු බව වෛද්‍ය නිර්දේශය වී තිබෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close