Breaking News
Home / Gossip / දුරදිග ගිය සරාගී ෆේස්බුක් විහිළුව

දුරදිග ගිය සරාගී ෆේස්බුක් විහිළුව

අයර්ලනත්යේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න තරුණයෙක් විසින් අමුතු විහිළුවක් කරලා තියෙනවා. මේ විහිළුව කරලා තියෙන්නේ ෆේස්බුක් එකෙන්.

ඒ කියන්නේ මේ තරුණයා ඔහුගේම ෆේස්බුක් එකේ දාලා තියෙනවා “හෙලෝ මාර්ක් මම සාරා ඔය ඊයේ අපේ ගෙදර මාත් එක්ක හිටියේ. ඔයා ඔයාගේ ෆෝන් එක දාලා ගිහින් මගේ කාමරයේ. කරුණාකරලා ඒක ඇවිත් අරන් යන්න” කියලා.

ඒ විතරක් නෙමේ ඔහුගේ ෆේස්බුක් එකේ Profile Pic එකයි Cover Pic එකයි දෙකම වෙනස් කරලා.

මේක දැකපු එයාගේ යාළුවො හිතලා තියෙන්නේ මේක ඇත්තක් කියලා. ඉතින් යාළුවො ඔක්කම මේක එක එක අයට කියලා මේ තරුණයට කෝල් කරලා. ගොඩක් දෙනෙක් කලබල වෙලත් තියෙනවා. ඔහු මේක ඇත්තක් නෙමේ විහිළුවක් කියනකන් කවුරුත් මේක බයිට් එකක් කියලා දැනගෙනම නෑලු..හැබැයි ඉතින් මේක ප්‍රසිද්ධියේම තමා තමන්ටම මඩක් ගහා ගත්තා වගේ වැඩක්…. 30E7CE5D00000578-3433217-image-a-3_145466930009430E7CE4200000578-3433217-image-m-5_1454669325258

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close