Breaking News
Home / Gossip / දුරකතන රීලෝඩ් බද්ද පාරිභෝගිකයාගෙන් ඉවතට

දුරකතන රීලෝඩ් බද්ද පාරිභෝගිකයාගෙන් ඉවතට

ජංගම දුරකථන රීලෝඩ් සඳහා අයකරන සියයට 25 ක බද්ද අදාළ සමාගම් විසින් දැරිය යුතු අතර එය පාරිභෝගිකයාගෙන් අය කර නොගන්නා ලෙස අතුරු අයවැය මගින් තීරණය කර තිබේ.

තවද ජංගම දුරකතන සේවා සපයන අයගෙන් රුපියල් මිලියන 250ක එක්වරක් ගෙවන බද්දක් අය කරන අතර චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක් මෙවර අතුරු අයවැය මගින් අයකිරීමට යෝජනා කර ඇත. 

සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක් ද ක්‍රීඩා නාළිකා සඳහා රුපියල් මිලියන 1000ක බද්දක් ද අය කිරීමට තීරණය කර ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close