Breaking News
Home / Gossip / දුමින්ද වැලිකඩින් ගෙවන වාට්ටුවකට මාරු කිරීමට සැරසෙයි

දුමින්ද වැලිකඩින් ගෙවන වාට්ටුවකට මාරු කිරීමට සැරසෙයි

මරණ දඬුවමට නියම වී සිටින දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් මුදා හැර කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළත් වීමට මේ වනවිට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඔහුට හිසට එල්ලවූ වෙඩි ප්‍රහාරයට මේ වන විට ප්‍රතිකාර ලබන නිසා ඒ හරහා ඔහුට විසබීජ ඇතුළත් වෙතැයි ප්‍රකාශ කරමින් ඔහුව ගෙවන වාට්ටුවකට ඇතුළත් කිරීමට තීරණය වී ඇත.

මේ සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් දුමින්දගේ සහෝදරයා වන රෙනෝ සිල්වා විසින් මුදල් විසිකොට අල්ලා ඇති බවත් අද හෝ හෙට දින වෛද්‍යවාර්තාවක් ඉදිරිපත් කොට දුමින්දගේ සෞඛ්‍ය තත්වයට වැලිකඩ බන්ධනාගරය සුදුසු නොවන බව කීමට නියමිතව ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close