Breaking News
Home / Gossip / දුමින්ද ගොඩ…..

දුමින්ද ගොඩ…..

යහපාලන රජයේ වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය සංවර්ධන ඇමති පලනි දිගම්බරන් පසුගිය සතියේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් මරණ දඩුවම නියමවී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හමුවී ඇත.

ඇමතිවරයා බන්ධනාගාරයට ගොස් පැයකට ආසන්න කාලයක් මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කර තිබේ. බන්ධනාගාර නිලධාරින් කිසිවෙකුත් නොමැතිව මෙම සාකච්ඡාව පැවැත්වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. සුවදුක් විමසිමට එහා ගිය සාකච්ඡාවක් මෙහි පැවැති බවද දැනගන්නට තිබේ.

මන්ත්‍රීවරයාගේ පණිවුඩයක් රැගෙන යාමට ඇමති දිගම්බරන් පැමිණ ඇති බවත් මෙය ඩිල් දැමීමක් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරයාගේ පණිවුඩයට පිළිතුරු රැගෙන යළිත් වරක් ඇමතිවරයා වැලිකඩ බන්ධනාගාරයට පැමිණෙනු ඇතැයිද දැනගන්නට තිබේ. ඉකුත් සතියේ බදාදා ඇමතිවරයා මෙසේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් භාරත ඝාතන නඩුවට ආදාලව මරණ දඩුවම නියමව සිටින දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයා හමුවී ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close