Breaking News
Home / Gossip / දුමින්දව අමාරුවේ දැම්මේ මහින්ද දුමින්දගේ තාත්තා කියයි

දුමින්දව අමාරුවේ දැම්මේ මහින්ද දුමින්දගේ තාත්තා කියයි

දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව හුස්ම හිරවී මියයන තෙක් එල්ලා තබන ලෙස (08) කොළඹ මහ අධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ නියෝග කරනු ලැබිය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් නියමකරනු ලබන දිනයකදී එල්ලා මරනු ලබන අතර මෙම චුදිතයන් එතෙක් බන්ධනාගාර ගතකරනු ලබයි.

මේ සිදුවීමට මුල මහින්ද විසින් දුමින්ද සිල්වා හා භාරත ලක්ෂ්මන් දෙදෙනාව කෙටවූ නිසා බව දුමින්දගේ තාත්තා කියයි.

පුතාට කියා දේශපාලන වාසි ගෙන දැන් එක්කෙනෙක්වත් පුතා සමග නොසිටින බව ඉතා වේදනාවෙන් ප්‍රකාශ කරන ලද බව විශේෂ වාර්තාකරු අපවෙත වාර්තාකරයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close