Breaking News
Home / Gossip / දුම් වැටියක නව මිලත් එක්කම ජනපති දුම් වැටියට වැට බදියි.කටවත් හිතා ගන්න බැරි නව මිල මෙන්න

දුම් වැටියක නව මිලත් එක්කම ජනපති දුම් වැටියට වැට බදියි.කටවත් හිතා ගන්න බැරි නව මිල මෙන්න

පාසැල් සිසුන් අතර දුම්පානය 5% කින් පමන පසුගිය කාලයේ පහත වැටී ඇති බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ජනතාව අතර දුම්වැටි භාවිතය ද අඩුවමින් පවත්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේ දුම්වැටි විරෝධි දිවිනැගුම කොඩි දිනය නිමිත්තෙන් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

දිවිනැගුම දුම්වැටි විරෝධි කොඩි අලෙවි කිරීමෙන් ලැඛෙන සියළු ආදායම් අසරණ ජනතාවගේ සුබසාධනයට යොදවන බවත් පැවසු ඇමතිවරයා කොඩි විකි”මෙන් මෙවර රුපියල් මිලියන 250 ක් රැස්කිරීම ඉලක්කය බවද පැවසුවේය.

ඇමති දිසානායක මහතා මෙසේද කීවේය.

අද කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා පැවසුවා දුම්වැටි සඳහා බදු 90% දක්වා වැඩිකළ යුතුයි කියලා.ඒ අනුව දුම් වැටියයක නව මිල රුපියල් 70ට වඩා අනිවාර්යෙන් වැඩි වන බවත් සදහන් කරා.මත්ද්‍රව්‍ය හා දුම්වැටි විරෝධි වැඩපිළිවල ජනාධිපතිතුමා පුද්ගලිකවම එතුමාගේ කරට අරගෙන තියෙනවා. 96 දී අපි ආරම්භ කරපු දුම්වැටි විරෝධි වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලත් එක්ක බද්ධ කර තිඛෙනවා.

අපේ පාසල් සගයෝ දුම්වැටි බීපු අය හිටියා. මේවා බීඩි වලින් තමයි පටන්ගන්නේ. අද සිගරට්ටුවක් රුපියල් 35 ක්. බීඩියක් 10ට 3ලු. අඩු ආදායම්ලාභී පවුල්වල අය දුම්වැටි භාවිතයට ඇබ්බැහිවීමෙන් ඔවුන්ගේ පවුල් වල ආදායම් තත්වය බිඳී වැටෙනවා

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close