Breaking News
Home / Gossip / දුම්පානය සම්පූර්ණයෙන් ‘තහනම් කරන්න’ කැබිනට් අනුමැතිය හිමිවේ

දුම්පානය සම්පූර්ණයෙන් ‘තහනම් කරන්න’ කැබිනට් අනුමැතිය හිමිවේ

වසර 2020 වන විට මෙරට දුම්පානය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත  මහීපාල මහතා ඊයේ (15 ) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඒ සඳහා කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ද හිමි වී ඇති බවයි.

හෘද රෝග, අධික රුධිර පීඩනය, පිළිකා ඇතුළු බෝනොවන රෝග රැසක්‌ පැතිරීමට හේතුවීම දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කිරීමේ තීරණයට බලපා ඇති බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close