Breaking News
Home / Gossip / දීපිකා වින් ඩීසල් එක්ක වැඩක් පටන් ගනී

දීපිකා වින් ඩීසල් එක්ක වැඩක් පටන් ගනී

හොලිවුඩයේ නිර්මාණය වෙන්න නියමිත සුපිරිම චිත්‍රපටයක් තමයි “xXx: The Return of Xander Cage” කියන්නේ.

ඔන්න ඉතිං මේ චිත්‍රපටයටත් බොලිවුඩයෙන් සුරූපිනියක් එකතු වෙලා ඉන්නවා.

ඒ වෙන කවුරුවත් නෙමෙයි දීපිකා පදුකෝන්. වයස අවුරුදු 30ක් වූ දීපිකායි, වයස අවුරුදු 48 පසුවන වින් ඩීසල් තමයි මේ චිත්‍රපටයේ රගපාන්නේ.

මේ චිත්‍රපටයේ දීපිකා ශෙරීනාගේ චරිතයට වගේම, වින් ඩීසල් සාන්ඩර්ගේ චරිතයට පනපොවනවා.

“xXx: The Return of Xander Cage” චිත්‍රපටය වෙනුවෙන් ගත්තු ඡායාරූප කිහිපයක් වින් ඩීසල් විසින් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා ඒවා ඵලකරලා තියෙනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් ගත්තු ඡායාරූප කිහිපයක් පහතින් බලන්න…..1471813_1008922949181808_8035236339381775915_n 12407437_1648894155155356_928242093_n 12552330_1567677530121414_119317896_n-1024x749 dv_640x480_41454645042

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close