Breaking News
Home / Gossip / දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.

විදුබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා පැවසුවේ පස්වරු 2.30ට පමණ මෙම විදුලිය බිඳ වැටීම සිදුව ඇති බවයි.

විදුලිය බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව සභාපතිවරයා කියා සිටියි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close