Breaking News
Home / Gossip / දැනට මාලිංග පරාදයි වාස් දිනුම්

දැනට මාලිංග පරාදයි වාස් දිනුම්

ඔයාලට මතක ඇතිනේ අපි ඊයේ කිව්වා ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් ලෝකේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා තෝරන තරගය ගැන. ඒ ගැන දැක්කේ නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ.

ඔන්න ඒ තරගයේ අපේ ලංකාවේ ක්‍රීඩකයන් දෙපලක් එකම අවස්ථාවක දාලා. ඒ චමින්ද වාස් සහ ලසිත් මාලිංග.

දැනට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඉදිරියෙන්ම ඉන්නේ චමින්ද වාස්.

ඔයාලත් ඡන්දය දෙන්නකෝ මේ දෙන්නගෙන් එක්කෙනෙකුට.

20malinga_vaasmali

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close